Friday, January 7, 2011

උගෙනිමු C

අද අපි පරිගණක තාක්ෂණයට සම්බන්ද බොහො දෙනෙක් අසා තිබෙන පරිගණක මෘදුකාOග භාෂාවක් වන C ගෑන අද ඉදලා ඉගෙන ගනිමු.ගොඩක් පරිගණක තාක්ෂණයට සම්බන්ද  දෙවල් වල මුලික භාෂාව වන්නේ මේ C. වින්ඩොවස් මෙහෙයුම් පද්ධති, ජාවා වෑනි බොහෝ නිපෑයුම් වල මුලික හරය වන්නේ මේ C තමා. මේ භාෂාව හදුන්වන්නේ structural  programming  language එකක් ලෙසට. ඒ ගෑන මම වෙන්ම ලිපියකින්  ඔබ වෙත එනම් මොනවද එ කියලා. හොදයි අද අපෙ පළමු පාඩමට යමු.

මේ සදහා මම භාවිතා කරන editor එක තමා notepad++ .

හොදයි එහෙනම් අපි පළමු වෑඩසටහන බලමු.

image

මෙසේ ලියු පරිගණක වෑඩසටහන මේ ව්දියට  hello.c ලෙස save කර ගන්න.

image

පළමු පේළිය : #include<stdio.h>

මේක තමා  input/output header file එක විදියට භාවිතා කරන්නෙ.

දෙවන පේළිය : main()

මේක තමා වෑඩසටහන ක්‍රියාත්මක විමට ඈතුලුවන තෑන. වෑඩසටහනේ body එක වෙන්නෙ මේක තමා.body එක {..}  වලින් සමන්විත වෙලා තියෙන්නෙ.

තෙවන පේළිය : printf(“Hello Welcome to the C Programming “);

මේකෙන් තමා quotes ඈතුලෙ තියෙන statements print   කරලා පෙන්නන්නෙ. මේ library function  එකට main() එකෙන් කාතා කරනවා.

හතරවන පෙළිය : }

main() function body  එක අවසන් කරන්නේ මේකෙන් තමා.

ඕන්න ඉතින් අදට පාඩම ඉවරයි. මේක බලලා try එකක් දිලා ඔයලාගේ අදහස් දෙන්න.තවත් පාඩමකින් හමු වෙන තුරු ඔබ සෑමට ජය. :)

පළමු ලිපිය

image

හා හා පුරා ලියන පලමු ලිපිය තමා මේ පොස්ට් එක. මේ බ්ලොග් පිටුවේ අරමුණ තමා තාක්ෂණය මුලික කරගත් ලිපි පෙලක් පල කිරිම.ලොකයෙ සිදුවන අලුත් අලුත් දෙවල් එක්ක එකතු වෙන එක තමා මෙහි අරමුණ. එ වගේම පරිගණක තාක්ෂණය සම්බන්ද දේ මුලිකව මෘදුකාOග පෑත්තෙන් ලිපි ලියන්න තමා හිතාගෙන ඉන්නෙ. එහෙනම් පළමු ලිපියෙන් නවතින් නම් අදට. ජය වේවා. :)