Friday, January 7, 2011

උගෙනිමු C

අද අපි පරිගණක තාක්ෂණයට සම්බන්ද බොහො දෙනෙක් අසා තිබෙන පරිගණක මෘදුකාOග භාෂාවක් වන C ගෑන අද ඉදලා ඉගෙන ගනිමු.ගොඩක් පරිගණක තාක්ෂණයට සම්බන්ද  දෙවල් වල මුලික භාෂාව වන්නේ මේ C. වින්ඩොවස් මෙහෙයුම් පද්ධති, ජාවා වෑනි බොහෝ නිපෑයුම් වල මුලික හරය වන්නේ මේ C තමා. මේ භාෂාව හදුන්වන්නේ structural  programming  language එකක් ලෙසට. ඒ ගෑන මම වෙන්ම ලිපියකින්  ඔබ වෙත එනම් මොනවද එ කියලා. හොදයි අද අපෙ පළමු පාඩමට යමු.

මේ සදහා මම භාවිතා කරන editor එක තමා notepad++ .

හොදයි එහෙනම් අපි පළමු වෑඩසටහන බලමු.

image

මෙසේ ලියු පරිගණක වෑඩසටහන මේ ව්දියට  hello.c ලෙස save කර ගන්න.

image

පළමු පේළිය : #include<stdio.h>

මේක තමා  input/output header file එක විදියට භාවිතා කරන්නෙ.

දෙවන පේළිය : main()

මේක තමා වෑඩසටහන ක්‍රියාත්මක විමට ඈතුලුවන තෑන. වෑඩසටහනේ body එක වෙන්නෙ මේක තමා.body එක {..}  වලින් සමන්විත වෙලා තියෙන්නෙ.

තෙවන පේළිය : printf(“Hello Welcome to the C Programming “);

මේකෙන් තමා quotes ඈතුලෙ තියෙන statements print   කරලා පෙන්නන්නෙ. මේ library function  එකට main() එකෙන් කාතා කරනවා.

හතරවන පෙළිය : }

main() function body  එක අවසන් කරන්නේ මේකෙන් තමා.

ඕන්න ඉතින් අදට පාඩම ඉවරයි. මේක බලලා try එකක් දිලා ඔයලාගේ අදහස් දෙන්න.තවත් පාඩමකින් හමු වෙන තුරු ඔබ සෑමට ජය. :)

1 comment:

  1. mama kamathii oya thawath me sambandawa pahadili karanawanam C gana

    ReplyDelete